සහාරාන්ගේ ලැප් එකේ මෙරට IS ත්‍රස්තයන්ගේ නම් 60ක්..!

සහාරාන්ගේ ලැප් එකේ මෙරට IS ත්‍රස්තයන්ගේ නම් 60ක්..!

Spread the love
  • 100
  •  
  •  
  •  
    100
    Shares

අයි එස් ත්‍රස්ත ජාලයේ මෙරට නියෝජිතයින්ගේ හා එම ත්‍රස්ත ජාලය සමග සම්බන්ධතා පවත්වන ලද අට දෙනකුගේ නම් අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිව තිබේ.
මේ නම් සොයාගෙන ඇත්තේ සහ්රාන්ගේ නුවරඑළියේ බ්ලැක්පූල් හි පිහිටි පුහුණු මධ්‍යස්ථානයේ තිබී සොයාගන්නා ලද පරිගණකය පරීක්ෂා කිරීමෙන් පසුවය. එම පරිගණකයේ ඇති අයි එස් ත්‍රස්ත සාමාජික ලයිස්තුව මෙරට ක්‍රියාත්මක අයි එස් ත්‍රස්තයන්ගේ නාමලේඛනය විය හැකි බව පොලිසිය විශ්වාස කෙරේ.

(Visited 338 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!