“සහරාන් පොඩ්ඩෙක්…අපේ ලොක්කා තාම ඉන්නවා..කවුරුත් ඔහු දන්නවා”-විශ්නුකාන්තන් හෙලි කරයි(වීඩියෝ)

“සහරාන් පොඩ්ඩෙක්…අපේ ලොක්කා තාම ඉන්නවා..කවුරුත් ඔහු දන්නවා”-විශ්නුකාන්තන් හෙලි කරයි(වීඩියෝ)

Spread the love
  • 338
  •  
  •  
  •  
    338
    Shares

පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප‍්‍රහාරයෙන් මරාගෙන මැරුනු ‘සහරාන් හසීම්’ යනු ත‍්‍රස්තවාදී කණ්ඩායමේ නායකයා නොවන බවත් ඔහු පොඩි කෙනෙක් පමණක් බවත් වහාබ් අන්තවාදයට එරෙහිව ජනතා ව්‍යාපාරයේ ජන රැළියක් අමතමින් විෂ්ණු කාන්ත මහතා සඳහන් කළේය.ත‍්‍රස්තවාදී කණ්ඩායමේ නායකයා ඉන්නා බව සියලු දෙනා දන්නා නමුත් ඔවුන් එය කීමට බය බවත් ඔහු සඳහන් කළේය.නුගේගොඩදී පැවති ‘වහාබ් අන්තවාදය මව්බිමෙන් අතුගා දමමු’ ජනතා රැලිය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

"සහරාන් නායකතුමා නෙවෙයි – ඒ පොඩි එක්කෙනා" – විෂ්ණු කාන්තන්

"සහරාන් නායකතුමා නෙවෙයි, ඒ පොඩි එක්කෙනා – නායකයා ඉන්නවා කියලා දන්නවා ඒත් මිනිස්සුන්ට කියන්න බයයි" – විෂ්ණු කාන්තන්https://youtu.be/gzmUAinmfPo

Posted by ඒෂියන් මිරර් – Asian Mirror on Thursday, July 4, 2019
(Visited 836 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!