“සහරාන්ලා වැඩ කළේ මෛත්‍රී පාලනයකට”-විමල්

“සහරාන්ලා වැඩ කළේ මෛත්‍රී පාලනයකට”-විමල්

Spread the love
  • 26
  •  
  •  
  •  
    26
    Shares

අප්‍රේල් 21 පාස්කු ඉරුදින ප්‍රහාරය අමෙරිකානු න්‍යාය පත්‍රයකට අනුව සිදුවුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.හෝකන්දර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය.මරාගෙන මැරෙන්න සහාරාන් ප්‍රමුඛව බිහිවු ත්‍රස්තවාදී කණ්ඩායම එක් වරම බිහි වීමට හේතු වුයේ කුමක්දැයි යන්න ප්‍රශ්නයක් බවත් ඔවුන්ට ඒ වන විටත් කිසිදු ඉල්ලීමක් නොතිබු බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියි.ප්‍රහාරයෙන් පසු අයි එස් සංවිධානය විසින් ප්‍රහාරයේ වගකීම බාර ගත් නමුත් එම සංවිධානයවත් ප්‍රහාරයේ අරමුණ කුමක්දැයි ප්‍රකාශ නොකළ බවත් විමල් වීරවංශ මහතා කියා සිටියි.

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!