සහරාන්ගේ සගයන් යැවූ ඩ්‍රෝන යානය නිසා රත්නපුරය කැළඹෙයි

සහරාන්ගේ සගයන් යැවූ ඩ්‍රෝන යානය නිසා රත්නපුරය කැළඹෙයි

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

ඩ්‍රෝන යාත්‍රා යොදාගනිමින් (19) රාත්‍රී කාලයේදී රත්නපුර පල්ලෙකන්ද කඳු මුදුනට නැග රත්නපුර නගරය හා ඒ අවට ප්‍රදේශ වල දර්ශන පටිගත කරමින් සිටි මුස්ලිම් තරුණයන් දෙදෙනෙකු ගම්වාසීන් විසින් අල්ලා රත්නපුර පොලිසියට භාරදී තිබෙනවා.සවස 6.30 පමණ ඔවුන් මෙම කඳු සහිත ප්‍රදේශයට යන බව දුටු ගම්වාසීන්ට ඔවුන් ගැන විශාල සැකයක් ඇතිවී ඇති අතර ඒ පිලිබඳ සොයා බැලීමේදී කැමරා දෙකක් යොදාගනිමින් ඔවුන් රත්නපුර නගරය හා ඒ අවට ප්‍රදේශවල ඡායාරෑප ගනිමින් සිට තිබෙනවා,පසුව ගම්වාසීන් විසින් ඔවුන් ඒ පිලිබඳ යුධ හමුදාවට දැන්වීමෙන් අනතුරුව ඔවුන්ගේ සහය ඇතිව ඔවුන්ව රත්නපුර පොලිසියට භාර දී තිබෙනවා.

#රත්නපුරේ දැනට ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව සියළු තොරතුරු

Posted by Chamara Nelumdeniya on Monday, May 20, 2019

#රත්නපුරේ දැනට ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව සියළු තොරතුරු

Posted by Chamara Nelumdeniya on Monday, May 20, 2019
(Visited 58 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!