සහරාන්ගේ කල්ලිය වළ දමා තිබූ ආයුධ තොගයක් යලි හමුවෙයි

සහරාන්ගේ කල්ලිය වළ දමා තිබූ ආයුධ තොගයක් යලි හමුවෙයි

Spread the love
  • 18
  •  
  •  
  •  
    18
    Shares

සහරාන්ගේ කල්ලිය විසින් අම්පාර ඔලුවිල පාලමුනේ ප්‍රදේශයේ වළ දමා තිබූ පුපුරණ ද්‍රව්‍ය ඇතුළු ආයුධ තොගයක් අද (18) සොයා ගනු ලැබීය.ටී – 56 ගිනි අවියක් , මැගසින් 1, ජිව උණ්ඩ 30 ක් , වෝටර් ජෙල් කරල් 4 ක්, ටයිම් වොච් 2 ක් , වයර් කෝඩ් 2 ක් , ඩෙටනේටර් 7 ක් , හඳුනානොගත් වෙඩි බෙහෙත් වර්ග 2 ක් , යුරියා, ඇමෝනියා එහි තිබී හමුවී ඇත.අම්පාර රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරක් අනුව මෙම පුපුරණ ද්‍රව්‍ය ඇතුළු ආයුධ තොගය සොයා ගෙන තිබේ.

(Visited 35 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!