“සසර එපා වූ රංගධරයා සියල්ල අතහැර මහණ වෙයි “

“සසර එපා වූ රංගධරයා සියල්ල අතහැර මහණ වෙයි “

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

ශ්‍රියන්ත මෙන්ඩිස් කියන මේ නම ඇහුවත් කට හඩ හෝ රූපය දුටුවත් ඒ කවුද මොනවාද කරන්නේ කියලා නොදන්නා කෙනෙක් නැහැ. විවිධ චරිත ඔස්සේ ඔහුගේ රංගන දක්ෂතා පෙන්වමින් ජනතා ආකර්ෂණය දිනා ගන්නත් ජනතා නළුවෙක් වෙන්නත් ඒ ප්‍රතිභා පුර්ණ රන්ගධරයාට හැකියාව ලැබුණා. රංගන ශිල්පියෙක් විදිහට සාර්ථක හතලිස් වසරක් ගත කළ මොහු හදිස්සියේම පැවදි දිවියට ඇතුලත් වෙලා කියලා රාවයක් පැතිරෙනවා.ඒ වගේම ඔහුගේ පැවැදි ඡායාරූප අන්තර්ජාලය පුරාම පැතිරෙමින් තිබෙනවා. නමුත් ඔහු ඇත්තටම පැවදි දිවියට ඇතුළත් නොවුණු බවත් ඒ තම රංගන ජිවිතයේ මහණ වූ ප්‍රථම අවස්ථාව බවත් ඔහු කියනවා.

(Visited 141 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!