සල්ලි තියෙනවනම් ළමා අපයෝජන වෙන්නේ නැහැ-රෝසි

Spread the love
  •  
  •  
  •  
  •  

දුප්පත්කම නැතිකලොත් ලමා අපයෝජනවලට විසඳුමක් ලැබෙන බව ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

ජාතික ළමාරක්ෂක අධිකාරියේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය කියා සිටියේ 2009 සිට 2014 දක්වා ළමුන් සම්බන්ධයෙන් සුළු හා බල අපරාධ සිද්ධීන් 32,253ක් වාර්තා වී ඇති බවයි.

තම විශේෂ අවධානය ඒ පිළිබඳ යොමුකර ළමා අපයෝජන තුරන් කිරීමට දැඩිව කටයුතු කරන බවද ඇය කියා සිටියාය.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!