“සල්ලි කුට්ටි හමුවේ ඒකාබද්ධයේ තව පළුවක් ගැලවේ…..!”

“සල්ලි කුට්ටි හමුවේ ඒකාබද්ධයේ තව පළුවක් ගැලවේ…..!”

Spread the love
  •  
  •  
  •  
  •  

දැනට ඒකාබද්ද විඵක්‍ෂය නියොජනය කරන මන්ත‍්‍රීවරයෙක් හෝ දෙදෙනෙක් ඉදිරි දින කිහිපයේදී ආණ්ඩුව සමග එක්වීමේ සූදානමක සිටින බව පිවිතුරු හෙළ උරුම නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සදහන් කරයි.මුදල් කුට්ටි දී ඒකාබද්ද මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු දිනා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මකව ඇති බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.මෙසේ මුදලට විකිණෙන්නේ අතිශයින්ම දුර්වල දෙතුන් දෙනෙක් විය හැකි යයිද ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

(Visited 15 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!