“සරසවි වලටත් ත්‍රස්තයන් රිංගයි”-නේවාසිකාගාරයකින් හමුවූ බඩු තොගය මෙන්න

“සරසවි වලටත් ත්‍රස්තයන් රිංගයි”-නේවාසිකාගාරයකින් හමුවූ බඩු තොගය මෙන්න

Spread the love
  • 61
  •  
  •  
  •  
    61
    Shares

වයඹ සරසවිය ආරම්භයට මත්තෙන් ආරක්‍ෂක අංශ කළ සෝදිසියකදී සිසු නේවාසිකාගාර කාමරයක තිබී සිම්පත් භාවිතාකිරීමට හැකිවන අයුරින් සකසා තිබූ අධිතාක්‍ෂණික උපාංගයක් හා සිම්පත් 26ක් ඇතුළු භාණ්ඩ රැසක්  පොලිස් බාරයට ගෙන තිබේ.යුද  හමුදා කැලෑ ඇඳුමට සමාන ටී ෂර්ට් 3ක්, කොතලාවල ඇකඩමියේ සළකුණ සහිත ජැකට්ටුවක්, සමඟ බුර්කාව පැළදි කතක් ගිනි දැල් විසි වන කඩුවක් සහිත රුවක් පින්තාරු කළ ව්‍යාපාර අධ්‍යන මූල්‍ය පීඨයේ සංඛේත රැගත් ස්ටිකර් 90ක්  ද මෙහි තිබී සොයාගෙන තිබේ.

(Visited 480 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!