සයිප්‍රසයේ ලාංකික කතක් අතුරුදහන්… “පාට් ටයිම්” එකක් දෙන්නම් කියා වාහනෙකින් අරන් ගිහිං

සයිප්‍රසයේ ලාංකික කතක් අතුරුදහන්… “පාට් ටයිම්” එකක් දෙන්නම් කියා වාහනෙකින් අරන් ගිහිං

Spread the love
  • 32
  •  
  •  
  •  
    32
    Shares

වයස 45 පමණ ශ්‍රී ලාංකික කතක් අතුරුදහන් වී ඇති බවට සයිප්‍රසයේ පුවත්පත් වාර්තා කර සිටී. පසුගිය ඉරිදා (13) උදෑසන “පාට ටයිම්” එකක් දෙන බවට පවසා මෙසේ පැහැර ගෙන ගොස් ඇත්තේ චමිලා සමන්ති ගල්කැටිය නමැති කාන්තාවකි.
මැය ගැන ආරංචියක් වෙතොත් සයිප්‍රසයේ පොලිසියකට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.

(Visited 251 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!