“සයිටම් ලොක්කා ‘නෙවිල්’ ප්‍රබල පක්‍ෂයකින් දේශපාලනයට…?”

“සයිටම් ලොක්කා ‘නෙවිල්’ ප්‍රබල පක්‍ෂයකින් දේශපාලනයට…?”

Spread the love
  •  
  •  
  •  
  •  

තමා නැවතත් දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රධාන පෙළේ දේශපාලන පක්‍ෂයකින් තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට ඊයේ (11 දා) කියා සිටියේය.තමන් ජනතාවට කරන සේවය අනුව දේශපාලනයට පිවිසීමට අයිතියක්‌ තිබෙන බව කී නෙවිල් ප්‍රනාන්දු මහතා රුපියල් කෝටි ගණනක්‌ වියදම් කර ඉදි කරනු ලැබූ රෝහල රජයට පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූයේ මහජනයාට සේවයක්‌ කිරීම සඳහා යෑයිද පැවසීය.

(Visited 15 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!