” සම්මුති වාදයේ ගමන නිමයි – එජාප සියළු මන්ත්‍රීන්ගේ විදෙස් සංචාර අවලංගුයි”

” සම්මුති වාදයේ ගමන නිමයි – එජාප සියළු මන්ත්‍රීන්ගේ විදෙස් සංචාර අවලංගුයි”

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

දිරියේදී ඇතිවන ඕනම දේශපාලන අර්බුදයකට මුහුණ දීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම සුදානමින් රටතුල සිටිය යුතු බැවින් එජාප සියලුම මැති ඇමතිවරුන් ඇතුළු තම පාර්ලිමේන්තු කණ්ඩායමට විදේශ සංචාරයන් නොකර ලබන නොවැම්බර් මස එනම් අයවැය දක්වා සිටින ලෙස එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලිපියකින් දැනුම් දී තිබේ.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!