“සම්මුතිවාදීන්ගේ ඉහ මොළ ගිනි ගනී…ආණ්ඩුවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෙක් අනතුරු අඟවයි”

“සම්මුතිවාදීන්ගේ ඉහ මොළ ගිනි ගනී…ආණ්ඩුවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෙක් අනතුරු අඟවයි”

Spread the love
  •  
  •  
  •  
  •  

යුද අපරාධ සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව අවශ්‍ය පියවර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අපොහොසත් වුවහොත් ඒ පිළිබඳව දේශීය හෝ ජාත්‍යන්තර මට්ටමින් විභාගයක් ක්‍රියාත්මක විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෙක් අනතුරු අඟවනවා.සත්‍යය, යුක්තිය, හානි පූර්ණය සහ ගැටුම් නැවත ඇති නොවීම පිණිස වන සහතික වීම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රෙයිෆ් (Pablo De Greiff) එම අනතුරු ඇඟවීම කළේ, සිය දින දාහතරක ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් කොළඹ දී ඊයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් වේ.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!