“සම්මුතිවාදයෙන් ශ්‍රී පාදස්ථානයට අළුත් නමක්”

“සම්මුතිවාදයෙන් ශ්‍රී පාදස්ථානයට අළුත් නමක්”

Spread the love
  •  
  •  
  •  
  •  

ශ්‍රී පාදස්ථානය නම වෙනස් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.ඒ අනුව ශ්‍රී පාදස්ථානය “ගෞතම ශ්‍රී පාදස්ථානය” ලෙස නාම ගත කොට ඇති අතර එය රජයේ ගැසට් පත්‍රයයේ පළ කොට එමගින් ප්‍රකාශයට පත් කිරිමට සියල්ල සූදානම් කර ඇති බවයි රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළේය.
ශ්‍රී පාදස්ථානාධිපති, අතිපූජ්‍ය බෙංගමුවේ ධම්ම දින්න නා හිමියන් මේ බව කියා සිටියේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදි පැවැති රැස්වීමකට එක්වෙමින්ය.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!