” සම්භාහන මුවාවෙන් මීගමුව නගරයේ ලොකු ලොක්කන්ට සුර සැප දෙන ‘අහවල්’ පොට් එක…! “

” සම්භාහන මුවාවෙන් මීගමුව නගරයේ ලොකු ලොක්කන්ට සුර සැප දෙන ‘අහවල්’ පොට් එක…! “

Spread the love
  •  
  •  
  •  
  •  

මීගමුව නගරයේ සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් පොලිසීයෙන් වැටලු පුවතක් මීගමුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
එහිදි එම ගණිකා නිවාසයේ සේවය සපයමින් සිටි සැකකාරියන් හත්දෙනෙකු ඇතුලු දසදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.මීගමුව කොළඹ පාර ප්‍රදේශයේ පිහිටි මෙම ස්ථානයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට පොලීසියට තොරතුරු ලැබී තිබෙනවා. අනුව සිදු කෙරෙනු වැටලීමෙන් අත්අඩංගුවට ගත් සැකකාරියන් පන්විල, බොරලැස්ගමුව, ජා-ඇල, මාදම්පේ, නිකවැරටිය, කඩුවෙල, රාගම සහ කැකිරාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.

(Visited 37 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!