සම්බන්ධන් රෝහලට….

සම්බන්ධන් රෝහලට….

Spread the love
  •  
  •  
  •  
  •  

හදිසි රෝගී තත්වයක් හේතුවෙන් අසාධ්‍ය වූ දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටී.
නාම යෝජනා බාර දීම් සහ මැතිවරණ කටයුතුවල නිරතව සිටියදී විපක්ෂ නායකවරයා මෙලෙස හදිසියේ රෝගාතුර වී ඇතැයි ඔහුට සමීප ආරංචිමාර්ග පවසා සිටී.
ඔහුගේ තත්වය සුව අතට හැරෙමින් පවතින බවත් රෝගී තත්වය බරපතළ නොවන බවත් දෙමළ ජාතික සන්ධානයේ ආරංචි පවසයි.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!