සම්බන්ධන් එලවා දැමීමට යයි

Spread the love
  •  
  •  
  •  
  •  

ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්පන්දන්ව නායකත්වයෙන් නෙරපා හැරීම සඳහා ඉලංගම් තමිල් අරසු කච්චි පක්‍ෂයේ නිsයෝජ්‍ය නායක ඩී. කේ. සින්නම්පලම් මෙහෙයුමක්‌ දියත් කර ඇත.
සම්පන්දන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාව ලෙස නිදහස්‌ දිනයට සම්බන්ධවීම දක්‌වා තිබේ.
ඉලංගයි තමිල් අරසු කච්චි පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව වහාම රැස්‌වී සම්පන්දන් සම්බන්ධයෙන් තීරණයක්‌ ගත යුතු බව සින්නම්පලම් යාපනයේදී ප්‍රකාශ කර ඇත.
ද්‍රවිඩ සන්ධාන ප්‍රකාශක සුරේන් ප්‍රේමචන්ද්‍රන් ද සම්පන්දන්ට එරෙහි වී සිටී.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 17 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!