“සම්බන්ධන් අත්අඩංගුවට ගන්නේ නැත්තේ උතුරේ කලබල ඇතිවෙන නිසා” – රාධකිර්ශන්

“සම්බන්ධන් අත්අඩංගුවට ගන්නේ නැත්තේ උතුරේ කලබල ඇතිවෙන නිසා” – රාධකිර්ශන්

Spread the love
  •  
  •  
  •  
  •  

විපක්ෂ නායක හා දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් අත්අඩංගුවට පත් වුවහොත් උතුරේත්, නැගෙනහිරත් කලබල ඇති විය හැකි යයි අධ්‍යාපන රාජ්‍ය ඇමති ඇමති වී. රාධක‍්‍රිෂ්ණන් මහතා යටියන්තොටදී පැවති උත්සව සභාවක් අමතමින් කියා සිටියේය.
පසුගිය 16 වන දා කිලිනොච්චියේ හමුදා කඳවුරකට අනවසරයෙන් ඇතුළු වූයේ යයි චෝදනා එල්ල වී ඇති විපක්ෂ නායකවරයා අත්අඩංගුවට ගන්නා ලෙස පවතින ඉල්ලීම් සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින් ඔහු මෙසේ කියා සිටියේය.

(Visited 17 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!