සම්බන්දන් අමෙරිකානු තානාපතිනිය හමුවී අමුතුම ජල්ලියක් ඇල්ලීමට මුල පුරයි

සම්බන්දන් අමෙරිකානු තානාපතිනිය හමුවී අමුතුම ජල්ලියක් ඇල්ලීමට මුල පුරයි

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

දෙමළ ජාතික සංධානයේ නයක ආර් සම්පන්තන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ඇලෙනා බී ටෙප්ලිට්ස් අද කොළඹදී මුණගැසී තිබෙනවා. පසුගිය ජනප්තිවරණයේ දී දෙමළ ජනතාව එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත සහය පළ කිරීම සම්බන්දයෙන් කරුණු පවසා තිබුණා. වැඩිදුරටත් අදහස් දැක්වූ සම්පන්තන් දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් අවශ්‍ය බවත් ඒ ඔස්සේ ස්වයං ගරුත්වයක් සහිතව ජීවත් වීමටත් එදිනෙදා මුහුණදෙන ගැටලු වලට විසඳුම් ලබා ගැනීමට හැකිවිය යුතු බවත් තානාපතිවරියට කියා සිටියා.

(Visited 71 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!