සමලිංගිකව හැසිරුනොත් අද සිට ගල් ගසා මරා දැමීමට නියෝග..!

සමලිංගිකව හැසිරුනොත් අද සිට ගල් ගසා මරා දැමීමට නියෝග..!

Spread the love
  • 17
  •  
  •  
  •  
    17
    Shares

ගිනිකොණ දිග ආසියාතික රටක් වන බෘනායි රාජ්‍යය සමලිංගික විවාහ හා හැසිරීම් සඳහා දැඩි නීති පනවා තිබෙනවා. ඒ අනුව එලස සමලිංගික හැසිරීමක් සිදු වුවහොත් ඉස්ලාමීය නීතියට අනුව ගල් ගසා මරණයට පත් කිරීමටයි තීරණය කර තිබෙ. මෙම නීතිය පිලිබඳ මුල්වරට අනාවරණය කෙරුනේ ඉකුත් මාර්තු මාසයේදීයි.

(Visited 267 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!