“සමයං”ගේ පිටුවට ෆේස්බුක් ආයතනයෙන් සටහනක්… සුජීව සේනසිංහගේ ප්‍රබල ආධාරකරුවෙක්… මෙන්න සාක්‍ෂි

“සමයං”ගේ පිටුවට ෆේස්බුක් ආයතනයෙන් සටහනක්… සුජීව සේනසිංහගේ ප්‍රබල ආධාරකරුවෙක්… මෙන්න සාක්‍ෂි

Spread the love
  •  
  •  
  •  
  •  

කලූතරදී බන්ධනාගාර බස් රථයකට එල්ල වූ පාතාල ප‍්‍රහාරයක් හේතුවෙන් මිය ගිය පාතාල නායක ‘සමයං’ හෙවත් අරුණ දමිත් උදයංග පතිරණ නමැත්තා වෙනුවෙන් ෆේස්බුක් ආයතනය ඔහුගේ පිටුවේ සටහනක් යොදා ඇත.
එමෙන්ම මියගිය “සමයං” ඇමති සුජීව සේනසිංහගේ ආධාරකරුවෙක් බවට එම පිටුව නැරඹීමේදී ඔබට බලාගත හැක. එම පිටුවට මෙතනින් පිවිසෙන්න.

(Visited 57 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!