“සමනළ කතා කීවට මම ඉදිරියටත් ජනපති සිරිසේන සමඟයි”-රනිල්

“සමනළ කතා කීවට මම ඉදිරියටත් ජනපති සිරිසේන සමඟයි”-රනිල්

Spread the love
  • 1
  •  
  •  
  •  
    1
    Share

තමා ඉදිරියේදීත් ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඉන්දියාවේ ද හින්දු පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!