සමනළ අලියට මොලේ තැබීම, රත්‍රන් අශ්වයට ඇහැ තැබීම… කාල්ටන් නිවසේදී.. (VIDEO)

සමනළ අලියට මොලේ තැබීම, රත්‍රන් අශ්වයට ඇහැ තැබීම… කාල්ටන් නිවසේදී.. (VIDEO)

Spread the love
  • 18
  •  
  •  
  •  
    18
    Shares

අලුත් අවුරුද්දේ මහ මැතිවරණයක් පැවැත්වීමට රජය පෙළඹවීම එකම අරමුණ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කලේ කාල්ටන් නිවසේ අද (13) පැවැති අවුරුදු උත්සවයකට සහාභාගි වෙමිනි.
ගාල්ල,මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල පලාත් පාලන ආයතනවල සභාපතිවරු සහ මන්ත්‍රිවරුන් ගේ සහභාගීත්වයෙන් මෙම අවුරුදු උත්සවය පැවැත්විය.
හෙළ චාරිත්‍ර අනූව තෑගි බෝග රැගෙන කාල්ටන් වෙත පැමිණි ඒ ඒ පළාත් මන්ත්‍රීවරුන් හිටපු ජනාධිපතිවරයා මුණගැසී සුවදුක් විමසනු ලැබීය. කාල්ටන් නිවසේ සූදානම් කර තිබූ අවුරුදු කෑම මේසය භුක්ති විදි පළාත් පාලන මන්ත්‍රීවරු පසුව අවුරුදු ක්‍රීඩා සදහා එක්විය.

(Visited 101 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!