
“සමනලුන් සමග අපේ ගමනක් නෑ.., පක්ෂයේ නායකත්වය දී රනිල් දැන් ඉවත්වෙන්න”-එජාපයේ අර්බුධ තවත් ත්‍රිව වෙයි
පක්ෂ නායකත්වය සුදුසු අයකුට භාරදී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් සමුගත යුතු බව මාතලේ නගරාධිපති (එජාප) ඩල්ජිත් අලුවිහාරේ මහතා පවසයි. සමනලුන් සමඟ පක්ෂයේ ඉදිරි දැක්මක් නොමැති බව පැවැසූ නගරාධිපතිවරයා ජනතාවගේ දෙවැනි පෙළ නායකත්වයට අවස්ථාව ලබාදී සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොකළහොත් මාතලේ පමණක් නොව රට පුරා කොළ බළකොටු දෙදරා යෑමේ අවදානමක් ඇති බව 11දා මාතලේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
(Visited 98 times)