සඳෙව්මි දැරියගේ ඝාතකයා සොයා ඉල්ලන උද්ඝෝෂණය පාලනය කරන්න ගිය පොලිස් නිලධාරියෙක් මරුට

Spread the love
  •  
  •  
  •  
  •  

ගම්පහ කොටදෙණියාවේදී බරපතල ලෙස ලංගික අපයොජනයට ලක්ව ඝාතනය කර තිබූ සේයා සඳෙව්මි දැරියගේ ඝාතකයින්ට දඬුවම් දෙන ලෙස දිවුලපිටියේ පැවති විරෝධතාවයක් පාලනය කිරීමට ගිය පොලිස් නිලධාරියෙකු මරණයට පත්ව තිබේ.

පොලීසිය පවසන්නේ මෙම 34 හැවිරිදි පොලිස් නිලධාරියා මියගියේ හදිසියේ ඇති වූ හෘදයාබාධයක් නිසා බවයි.

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!