සන්ධාන කාර්යාලය ශ‍්‍රිලනිප මූලස්ථානයෙන් ඉවත් කර ගනී

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා ලෙස කොළඹ ඩාර්ලි පාරේ ශ‍්‍රිලනිප මූලස්ථානයේ පවත්වාගෙන ගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ මෙහෙයුම් කමිටු කාර්යාලය එම ස්ථානයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර ගෙන තිබේන අතර එහි සිටි සියළු නිලධාරීන් ද මේවන විට ඉන් ඉවත්ව ගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි.

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!