සතොස හිටපු සභාපති අත්අඩංගුවට

සතොස හිටපු සභාපති අත්අඩංගුවට

Spread the love
  •  
  •  
  •  
  •  

සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු මහතා සතොස සභාපතිව සිටි සමයේ දී නිල වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධව අද කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොදු දේපළ පනත යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මේ වනවිට අත්අඩංගුව‍ට ගනු ලැබූ සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා කැටුව යන බව පොලීසිය ප්‍රකාශ කරයි.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!