“සතර දිගින් රාජපක්‍ෂවරු කොටුකරයි-මහා නඩු 05ක් ඒක පිට එක සුදානම් වෙයි”

“සතර දිගින් රාජපක්‍ෂවරු කොටුකරයි-මහා නඩු 05ක් ඒක පිට එක සුදානම් වෙයි”

Spread the love
  •  
  •  
  •  
  •  

මහා පරිමාණයේ දූෂණ හා මිනිස් ඝාතනවලට අදාළ නීතිපතිවරයාගේ අවධානයට ලක්විය යුතු ප්‍රධාන කරුණු ‍දෙ‍ාළහක් සම්බන්ධයෙන් කරුණු දැක්වෙන වාර්තාවක් ලබන සතියේ නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.වහාම නඩු පැවරීමට අදාළ වන ලිපිගොනු පහක්ද එම කරුණු දොළහට ඇතුළත් වන බවද එම වාර්තා සඳහන් කරයි.නීතිපතිවරයා සමඟ ඉකුත් සතියේ පැවැති විශේෂ රැස්වීමකදී මෙම කරුණු කාරණා පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.නීතිපති දෙපාර්තමේන්තුවට ලැබී ඇති ලිපි ලේඛන සම්බන්ධයෙන් නඩු පැවරීමට නොහැකි වූ කරුණු පිළිබඳ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම රැස්වීමේදී කරුණු පැහැදිලි කරදී ඇත.නඩු විභාග ප්‍රමාද වීම සම්බන්ධයෙන් ජනතාව තුළ විවිධ අදහස් ප්‍රකාශ වීමත්, රජය කෙරෙහි ජනතා අප්‍රසාදය ප්‍රකාශ වීමත් ගැනද මෙහිදී කරුණු අනාවරණය වී තිබේ.

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!