සජිත් වෙනුවෙන් ඇවරිය බල ගන්වයි

සජිත් වෙනුවෙන් ඇවරිය බල ගන්වයි

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු එක්සත් ජාතික නිදහස් පෙරමුණ මීළඟ ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා සූදානම් කරමින් පවතින බව ආරංචි මාර්ග වාර්තා කරයි.එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එම පක්‍ෂයෙන් ජනාධිපති අපේක්‍ෂක වීමට අවස්ථාවක් නොලද හොත් ඔහු මෙම පක්ෂයෙන් තරග කරනු ඇති බවට වාර්තා පළ විය.

(Visited 68 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!