සජිත් කෙසෙල් ඇවරියෙන් ජනපතිවරණයට-සහයට මෛත්‍රී

සජිත් කෙසෙල් ඇවරියෙන් ජනපතිවරණයට-සහයට මෛත්‍රී

Spread the love
  • 70
  •  
  •  
  •  
    70
    Shares

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමැති සජිත් ප්‍රේමදාස මහතාට එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය නොලැබුණහොත් නව පක්ෂයකින් තරග කිරීමට සූදානමක් ඇති බව මාධ්‍ය වාර්තා පල වෙමින් ඇත. අනුව ඔහු බොහෝ දුරට කෙහෙල් ඇවරිය ලකුණ දරණ එක්සත් ජාතික නිදහස් පෙරමුණ යටතේ තරඟ වැදීමට ඉඩ ඇති බවද එම වාර්තාවන්හි සදහන්ය.මෙම පක්ෂය පළාතේ ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ නායකත්වයෙන් යුක්ත වූවකි.

(Visited 424 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!