“සජිත් අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස් විය යුතුයි”-ඇල්පිටිය පරාජයෙන් සජිත්ට විරෝධයක්

“සජිත් අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස් විය යුතුයි”-ඇල්පිටිය පරාජයෙන් සජිත්ට විරෝධයක්

Spread the love
  • 19
  •  
  •  
  •  
    19
    Shares

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණ ප්‍රතිඵල දෙස බැලීමේදී ඉදිරි ජනාධිපතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත්වීම ඵලක් නොමැති ක්‍රියාවක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්‍ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.ගම්පොල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.එහිදී ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද සංඛ්‍යාව වැඩි කර ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා විවිධ උත්සාහයන් දැරූවද ඉන් ඵලක් නොවු බවයි.

(Visited 155 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!