“සජිත්ට දිනන්න ආමාරුයි”-මයන්ත,නවින් ප්‍රසිද්ධියේම පරාජය ප්‍රකාශ කරයි(වීඩියෝ)

“සජිත්ට දිනන්න ආමාරුයි”-මයන්ත,නවින් ප්‍රසිද්ධියේම පරාජය ප්‍රකාශ කරයි(වීඩියෝ)

Spread the love
  • 2.7K
  •  
  •  
  •  
    2.7K
    Shares

ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීමට එක්සත් ජාතික පක්ෂයට අසීරු බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සඳහන් කරයි.දිවංගත ගාමිණී දිසානායක මහතාගේ ගුණානුස්මරණ උත්සවය අමතමින් ඔහු මේ බව කියා සිටියේය. ඇමැති නවීන් දිසානායක මහතා පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයේ ජය පරාජය කෙසේ වේ පැවසිය නොහැකි බවයි.

(Visited 6,503 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!