
“සජිත්ට දිනන්න ආමාරුයි”-නවීන්ගේ ප්‍රකාශය තවත් තහවරු වෙයි
ජනාධිපතිවරණයේ දී මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා සජිත් ප්‍රේමදාස මහතාට වඩාත් ඉදිරියෙන් සිටින බව රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා සඳහන් කරයි.තමන් මෙවර ජනාධිපතිවරනයේදී ගන්නා ස්ථාවරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි ද ඔහු පැවසීය.
(Visited 389 times)