සජිත්ට දිනන්න අමාරුයි කියූ නවින් සිංහල බෞද්ධ ඡන්ද ගැන ඉඟියක් කරයි

සජිත්ට දිනන්න අමාරුයි කියූ නවින් සිංහල බෞද්ධ ඡන්ද ගැන ඉඟියක් කරයි

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයාට රටේ ඇති ඉල්ලුම දෙගුණ වි ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍යය නවින් දිසානායක මහතා පැවසිය. මෙම රැස්විමේදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යය නවින් දිසානායක මහතා කියා සිටියේය.අපේ රටේ අස්සක් මුල්ලක් නැ ඇරම අපි ගිහිල්ලා තියෙනවා, මම හරියටම සතියක් උතුරු මැද පලාතේ හිටියා, මහවැලි ගම්මාන වෙත ගියා සජිත් ප්‍රේමදාස මහතා ගැන තියෙන ඉල්ලුම දෙගුණ වෙලා.අපිට සිංහල බෞද්ධ ජන්ද 40% අවශ්‍යයි, දමිල , මුස්ලිම් ජන්ද ආවොත් අපිට මේ ගේම් එක ගහන්න පුළුවන් වේ.නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් සජිත් ප්‍රේමදාස මහතා ලක්ෂ දෙකකින් ජයග්‍රහණය කර දෙන්න කියලා තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා.

(Visited 186 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!