සජිත්ට අගමැතිකම දෙන කතාව පට්ටපල් බොරුවක්” -‍ෆොනී (VIDEO)

සජිත්ට අගමැතිකම දෙන කතාව පට්ටපල් බොරුවක්” -‍ෆොනී (VIDEO)

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

සජිත් ප්‍රේමදාස මහතාට අගමැති ධුරය ලබා දෙන බවට කිසිසේත් පොරොන්දු වී නොමැති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.එහිදී වැඩිදුරටත් අදහස් දක්විමන් ඒ මහතා මෙසේ පැවසීය.“හිතුවක්කාරකමට එක එක්කෙනාට ඕනෙ විදිහට පක්ෂය නම්මගන්න හම්බෙන්නේ නෑ.ජනාධිපති ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වෙනවා කියන ස්ථාවරයේ ඉදන් තමයි සාකච්ඡා යන්නේ.සජිත් ප්‍රේමදාස මහතාට අගමැති ධුරය ලබා දෙන බවට කිසිසේත් පොරොන්දු වී නෑ. එවැනි පොරොන්දු අනුමත කරන්නෙත් නෑ.එහෙනම් එජාපයෙන් නැතුව වෙනත් ක්‍රමයකින් ඉදිරිපත් වෙන්න වෙයි.කකුලට පස්සට ගන්න බැරිනම් දැන් ඉන්න තැනම ඉන්න වෙයි.”

(Visited 42 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!