සජිත්ටත් පැමිණිල්ලක් …

සජිත්ටත් පැමිණිල්ලක් …

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

පසුගිය ආණ්ඩුව සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදු වූ බව කියන වංචා සහ දූෂණ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කළ යුතු බව මහජන යුතුකම් කේන්ද්‍රයේ මහලේකම් පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් පවසයි.
අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මධ්‍යම සංස්කෘතික අරමුදල භාරව කටයුතු කළ සමයේ සිදු වූ බව කියන වංචා සහ දූෂණ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන්නැයි ඉල්ලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණි.
ඒ මහජන යුතුකම් කේන්ද්‍රය සහ සත්‍ය ගවේෂකයෝ සංවිධාන විසින්

(Visited 81 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!