සජිත්ගේ තවත් සිහිනයක් බොඳ වෙයි-ගෝඨාභයට තවත් බලාපොරොත්තුවක් එක්වෙයි

සජිත්ගේ තවත් සිහිනයක් බොඳ වෙයි-ගෝඨාභයට තවත් බලාපොරොත්තුවක් එක්වෙයි

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතා හා දෙමල ජාතික සන්ධානය අතර සාකච්චාවක් ඉක්මනින්ම පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.දෙමළ සන්ධාන මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා දෙමල සන්ධාන මන්ත්‍රී කණ්ඩායමට නිල වශයෙන් මේ බව දැනුම් දී ඇත.

(Visited 140 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!