සජිත්ගේ අභියෝහය ගෝඨාභය භාර ගනී

සජිත්ගේ අභියෝහය ගෝඨාභය භාර ගනී

Spread the love
  • 24
  •  
  •  
  •  
    24
    Shares

ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ මුහුණට මුහුණ විවාදයකට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කර ඇති අභියෝගය සලකා බැලීමට එක් කොන්දේසියක් ඉදිරිපත් කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ විවාදයකට පෙර සජිත් ප්‍රේමදාස මහතා තනිවම පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සංවාදයකට සහභාගි විය යුතු බව ඔහු සඳහන් කළේය.ගෝඨාභය රාජපක්ෂ මහතා සමග විවාදයට පෙර තනිවම පුද්ගලික රූපවාහිනි නාලිකාවක සජීන සංවාදයක යෙදුණහොත් එම විවාදය සඳහා සලකා බැලිය හැකි බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.එවන් විවාදයක් පැවතුනද එය කුමාරි අක්කා සහ ලතා වල්පොල අතර සිදුවන ගායනා තරගයක් ආකාරයේ වනු ඇතැයිද ඔහු පැවසීය.

(Visited 385 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!