සජිත්ගේ අපේක්ෂකත්වයේ බලාපොරොත්තුවට තවත් බාල්දියක්..!

සජිත්ගේ අපේක්ෂකත්වයේ බලාපොරොත්තුවට තවත් බාල්දියක්..!

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

ඕනෑම පුද්ගලයෙකුට තමා ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු බව ප්‍රකාශ කළ හැකි වුවත් එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා නම්කළ යුත්තේ පක්ෂයේ පොදු තීරණයක් මත බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.ගාල්ලේ ඊයේ (18) පැවති ජනහමුවකදී ඔහු මේ අදහස් පළ කළේය.

(Visited 45 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!