සජිත්ගෙන් මහින්දට වටිනා තෑග්ගක්

සජිත්ගෙන් මහින්දට වටිනා තෑග්ගක්

Spread the love
  • 5
  •  
  •  
  •  
  •  
    5
    Shares

අප හිටපු ජනාධිපතිතුමන්ට යුද ජයග්‍රහණයට ගරුත්වය ලබා දිය යුතුයි. ඉදිරියේදී එතුමන්ට එම ගරුත්වය ලබා දෙමින්, මගේ සුරතින් ඔහුගේ නමින් ගම්මානයක් ඉදිකරන්නට කටයුතු කරනවා යැයි, සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නමින්ද ගම්මාන ඉදිකරන බවත්, දේශපාලන කුහකකම් හෝ වෛරය හදවතේ තියා ගනිමින් තමා කටයුතු නොකරන බවත් පැවැසීය.

(Visited 38 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!