සඟවන්න හැදුවත් සඟවන්නට බැරි වූ වසර 06කට හමුවූ කොටි බංකරය

සඟවන්න හැදුවත් සඟවන්නට බැරි වූ වසර 06කට හමුවූ කොටි බංකරය

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

අවසන් යුද්ධයේදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු අණදෙන නායකයෙකු විසින් භාවිත කළ බව කියන බංකරයක් මුලතිව් කැලෑ ප්‍රදේශයක තිබී හමුව තිබෙනවා. චාර්ල්ස් ඇන්තනී විශේෂ බලකා අණදෙන නායකයා ලෙස කටයුතු කළ තැනැත්තෙකු මෙම බංකරය භාවිත කර ඇති බවටයි සැක පල කරන්නේ. කේප්පාපුලවු – පුදුකුඩියිරුප්පු ප්‍රධාන මාර්ගයේ සිට දකුණට වූ කැලෑ ප්‍රදේශයේ තිබී මෙම බංකරය හමුව ඇත්තේ එම ප්‍රදේශයේ දර සෙවීමට ගිය පිරිසකටයි.

(Visited 63 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!