” සංහිදියාවේ මහ අප්පචිචි මාධ්‍ය වේදීන් ගෙන්නලා අමු තිත්ත කුනුහරුපෙන්ම බනිනවා”

” සංහිදියාවේ මහ අප්පචිචි මාධ්‍ය වේදීන් ගෙන්නලා අමු තිත්ත කුනුහරුපෙන්ම බනිනවා”

Spread the love
  •  
  •  
  •  
  •  

වර්තමානයේ රටේ ඇති වී තිබෙන ව්‍යාකූලත්වයට රට පාලනය කරන විධායක ජනාධිපති හා අගමැති යන දෙදෙනාම වගකිව යුතු බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසී එ් මහතා එසේ පැවසුවේ ගාල්ල හබරාදුව සිගිති ළමා උයනේදී පැවැති පෙරළියක පෙරමග ජනරැලිය අමතමිනි. විධායක ජනපති හා විධායක අගමැති යන දෙදෙනාම රට පාලනය කිරීමට ගියොත් රට අගාධයකට වැටෙන බව අවධාරණය කළ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.” අපි සියලූදෙනාම එකතුවෙලා මේ ආණ්ඩුවේ මර්දනයට විරුද්ධව හ`ඩ නගන්න ඕනි. මා දන්නවා මාධ්‍යයට එවන ලියුම් ඒ අය ගෙන්වලා කුණුහරුපයෙන් බනිනවා. එ්ක නැහැයි කියන්න බැහැ. මේ විදියට මාධ්‍ය හැසිරුණහොත් මාධ්‍යට ගහපු දවසට කවුරුවත් නැතිවෙයි කතා කරන්න.” යන්න පැවසිය.

(Visited 43 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!