“සංවත්සරයට එන පිරිමින්ට ශ‍්‍රීලනිපයෙන් තහනමක්.. “

“සංවත්සරයට එන පිරිමින්ට ශ‍්‍රීලනිපයෙන් තහනමක්.. “

Spread the love
  •  
  •  
  •  
  •  

බීමත්ව හා මත්ද්‍රව්‍ය රැගෙන එන කිසිවෙකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 66 වැනි සංවත්සරය පැවැත්වෙන භූමියට ඇතුළත් කර නොගැනීමට පක්ෂය තීරණය කර තිබේ.මේ නිසා බීමත්ව සිටිනා පුද්ගලයන් හෝ මත්ද්‍රව්‍ය රැගෙන එන කිසිවෙකු සංවත්සරයට කැඳවා ගෙන ඒමෙන් වළකින ලෙසට සංවිධායකවරුන්ට පක්ෂය විසින් උපදෙස් ලබාදී ඇත.

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!