සංදර්ශන හාමාරයි-මරක්කල ඇමතිලා තනතුරු භාර ගන්න දිනය මෙන්න..!

සංදර්ශන හාමාරයි-මරක්කල ඇමතිලා තනතුරු භාර ගන්න දිනය මෙන්න..!

Spread the love
  • 100
  •  
  •  
  •  
    100
    Shares

ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ජාතික දේශපාලඥයන් 09 දෙනාගෙන් කිහිපදෙනෙකු ලබන සතියේ නැවතත් ඇමති ධුර වල දිවුරුම් දීමට ඉඩ ඇති බව හිටපු ඇමති අබ්දුල් හලීම් මහතා සඳහන් කරයි.මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම සහ තවත් කරුණු කිහිපයක් හේතුවෙන් මෙම තීරණය ගත්බවත් ලබන සතියේ එසේ ඇමැතිවරු සියලු දෙනා ම දිවුරුම් නොදෙන අතර කිහිප දෙනෙකු පමණක් දිවුරුම් දෙනු ඇති බවත් ඔහු කියා සිටියේය.

(Visited 183 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!