සංඝයාට අපාහස කරමින් පින්සිරි මංගලගෙන් තවත් නිවේදනයක්..!

සංඝයාට අපාහස කරමින් පින්සිරි මංගලගෙන් තවත් නිවේදනයක්..!

Spread the love
  • 19
  •  
  •  
  •  
    19
    Shares

බුද්ධ දර්ශනය තලෙයිබානුකරණය කිරීමට එරෙහිව සත්‍ය බෞද්ධයන් එක්විය යුතු බව මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කරයි.අස්ගිරිය මහා නායාක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන හිමියන් පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.බුද්ධාගම යනු සෑම පුද්ගලයෙකුගේම ආදරය හා සාමය පිළිබඳව ශ්‍රේෂ්ඨ දර්ශනයක් බවත් කිසිම බෞද්ධාගමිකයෙකුට තවත් පුද්ගලයෙකුට ගල්ගසා මරා දමන ලෙස සඳහන් කළ නොහැකි බවත් අමත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

(Visited 85 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!