සංගා, මහේල, මාලිංග ලෝක කුසලානයට පෙර ඉවත්වෙන ලකුණු…

Spread the love
  •  
  •  
  •  
  •  

සංගාශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තුළ පැන නැගී ඇති තත්ත්වය මත සංගක්කාර මහේල මාලිංග හා තිසර එළඹෙන ලෝක කුසලානයට  පෙර බොහෝ දුරට ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමුගැනීමට තීන්දු කර ඇති බවක් වාර්තා වේ.

ඉදිරි කාලයේදී අයි.පී.එල්.  වැනි තරගාවලින්ටත් විදෙස් රටවල ක‍්‍රීඩා සමාජවලටත් දිගටම ක‍්‍රීඩා කිරීම පිළිබදව ඔවුන්ගේ අවධානය යොමු වී ඇති බවද දැනගන්නට ලැබේ.

මෙම ප‍්‍රබල ක‍්‍රීඩකයන් සිවු දෙනා ශ‍්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් කිරීම සඳහා ආයතනයේ ඉහල නිලධාරීන් පිරිසක් කටයුතු කරමින් සිටින්නේ යයිද දැනගන්නට ඇත.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!