සංගාගේ ගිණුමත්  “හැක්” කරලා

සංගාගේ ගිණුමත් “හැක්” කරලා

Spread the love
  •  
  •  
  •  
  •  

කුමාර සංගක්කාරගේ නිල Twitter ගිණුම ‘හැක්’කර ඇතිබවට වාර්ථා වෙනවා.
ගිණුමට ඇතුල්වූ තැනැත්තා හෝ කිසියම් ආයතනයක් විසින් එහි විවිධ පණිවුඩ පළකර තිබී ඇත. ගිණුම සම්පූර්ණයෙන් තමාගේ පාලනයට නතුවන තුරු එහි දැක්වෙන Twitter පණිවුඩ නොසළකා හරින ලෙසයි සංගා ඉල්ලා සිටින්නේ.

(Visited 15 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!