ෂැංග්‍රීලා ප්‍රහාරය හා මඩකලපු ප්‍රහාරය චුදිතයන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි

ෂැංග්‍රීලා ප්‍රහාරය හා මඩකලපු ප්‍රහාරය චුදිතයන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි

Spread the love
  • 26
  •  
  •  
  •  
    26
    Shares

අද සිදුවූ ප්‍රහාරයන් 6න් දෙකක් මරාගෙන මැරෙන ප්‍රහාරයන් බවට සහ ප්‍රහාරකයන් හඳුනාගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටිනවා. කොළඹ ෂැංග්‍රීලා හෝටලයට සහරාන් හස්මින් නැමැත්තා විසින් ප්‍රහාරයක් එල්ලකළ බවත් මඩකලපුව දේවස්ථානයට අබු මොහොමඩ් නැමැත්තා විසින් මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ බවත් එම වාර්තා පෙන්වා දෙනවා.කෙසේ වෙතත් මේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් තවමත් සනාථ කර නොමැත.

(Visited 739 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!