ෂැංග්‍රිලා ප්‍රහාරයෙන් හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයා මිය යයි

ෂැංග්‍රිලා ප්‍රහාරයෙන් හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයා මිය යයි

Spread the love
  •  
  •  
  •  
  •  

ඊයේ උදෑසන සිදුවූ ප්‍රහාර මාලාවෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලය තුළ සිදුවූ පිපිරීමෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයෙක් ලෙස සැලකෙන Exotic cars (pvt)Ltd සහ Bavarian mortors(pvt)Ltd යන ආයතන දෙකෙහි ප්‍රධාන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ රිෂාඩ් හමීඩ් යන අයද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .ට්‍රිනිටි විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන ඔහු රාජපක්ෂ සහ රත්වත්ත යන පවුල් වල ළඟ හිතවතෙකුද වනවා .ඒ අනුව අද උදෑසන හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ නිවසට ගොස් පවුලේ ඥාතීන් වෙත තම ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

(Visited 115 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!