ෂරියා නීතියෙන් නැගෙනහිර 22ක් මරා වල දමයි..

ෂරියා නීතියෙන් නැගෙනහිර 22ක් මරා වල දමයි..

Spread the love
  • 170
  •  
  •  
  •  
    170
    Shares

නැගෙනහිර පළාතෙහි ෂරියා නීතිය යටතේ පුද්ගලයන් 22 මරා වල දමා ඇති බව බොදුබල සේනා සංවිධානය සඳහන් කරයි. මෙසේ මරා දමන ලද පුද්ගලයන් ගැන පොලිස් වාර්තාවන්හි සටහන් තබා ඇත්තේ අතුරුදහන් වූ අය ලෙස බවද එම සංවිධානය විසින් හෙලි කලහ.බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් හිමියන් මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියහ.

(Visited 237 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!